STEAM education by Dasun Nilanjana
STEAM Education
STEAM education, an acronym for Science, Technology, Engineering, Arts, and Mathematics, represents an interdisciplinary approach that transcends traditional academic boundaries, fostering a holistic learning experience. This innovative pedagogical framework encourages students to engage in hands-on, collaborative projects that integrate principles from each discipline. By intertwining creativity and critical thinking, STEAM education cultivates a dynamic learning environment where students develop problem-solving skills and a deep understanding of real-world applications. Through project-based learning and exploration, students not only gain proficiency in the core subjects but also acquire the adaptive skills necessary for success in an increasingly complex and interconnected world. In essence, STEAM education empowers learners to become versatile thinkers and contributors to society by blending analytical prowess with imaginative ingenuity.
STEAM Education in Sri Lanka
- මෙය අධ්‍යාපන ආයතනයක්ම නොව අධ්‍යාපන පර්යේශණ ආයතනයකි
- අප ආයතනය අරඹා මාස 6ක් වැනි කෙටි කාලයකදී STEM/STEAM පුහුණුව ලැබූ සිසුන් සහ ගුරුවරුන් ගණන 1000 ඉක්මවා ඇත
- පාසල් වලට STEM/STEAM අධ්‍යාපන පුහුණුව නොමිලේ ලබාදෙන එකම ආයතනයයි
- නව තාක්ෂණ විද්‍යාගාර 750 ක් සඳහා රජයෙන් වෙන්කළ මූල්‍යාධාර සමග ක්‍රියාත්මක වන පාසල් රැසකට නව තාක්ෂණ විද්‍යාගාර පිහිටුවීම, ඒ සඳහා වූ භාණ්ඩ මිලදී ගැනීම, ඊට අදාල ව්‍යාපෘති සැකසීම, සිසුන් සහ ගුරුවරුන් පුහුණුව සඳහා නොමිලේ සම්පත් දායකත්වය සපයන ආයතනයකි
- STEM/STEAM framework එකක් ලෙස හඳුන්වා දෙමින් එය පෙර පාසල්, ප්‍රාථමික, දිවිතීක පාසල් දරුවන්ට සහ, පාසල් නිමා කළ දරුවන් සඳහා පුහුණුවක් ලෙස ලබා දෙන එකම ආයතනයයි.
- නව STEM/STEAM නිශ්පාදන අන්තර්ජාතික වෙළඳපොලට හඳුන්වාදීම සඳහා සිසුන් මෙහෙයවන එකම ආයතනයයි
Comments
Post a Comment